findIt-logo
person-svg
For Advertising 077 1 43 77 07
findIt-logo

House for Sale – Spacious Property on Rs. 17.5 Million

House for Sale – Spacious Property on Rs. 17.5 Million
MORE ON THIS OFFER
Findit.lk

කලබලකාරී, ඝෝෂාකාරී පරිසරයෙන් මිදී ...නිස්කලංක, වැදගත් වටපිටාවක දිවි ගෙවීමට කැමති ඔබට වටිනා ඉඩමක් සහිත ගෙයක්. 

✅පර්චස් 120 ක විශාල ඉඩම ( වෙල් යායකට මායිම්ව, පොල් ඇතුළු පලතුරු ගස්වලින් සමන්විතය )

✅විශාල නිවෙස ( වහලය අනර්ඝ තත්වයේ ඇත. තින්ත අලේප කොට යම් අලුත්වැඩියාවක් කල යුතුව ඇත )

✅සිනක්කර ඔප්පු 

✅වැදගත් වටපිටාව 

✅පිරිසිදු ලිං ජලය + ජල යෝජනා ක්‍රමයෙන් එන ජලය 

✅මතුගම,අගලවත්ත නගරයේ සිට 12 Km දුරකින් පිහිටා ඇත 

✅පොල්ගම්පල දිය අල්ලට 2 Km පමණි 

✅මිලියන 17.5 ක් බලපොරොත්තු වේ ( සාකච්ජා කර ගත හැක ) 

දැන්ම අමතන්න - 0714370423 (කෝසල )

Findit.lk

Findit.lk

location-icon No 185/16, A1/1 Alakeshwara Rd, Sri Jayawardenepura Kotte 10100, Sri Lanka
phone-icon 0113355697
web-icon http://bit.ly/wwwfinditlk

Ask from Findit.lk