

ස්වර්ණමහල් ගම්පහ හා මාතර ශාඛා වෙතින් නොවැම්බර් මස 20, 21 සහ 22 යන දිනයන්හිදී ඔබගේ පැරණි හා පලුදු වූ රන් ආභරණ වෙළඳපොලෙහි පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්.
තවත් විශේෂ වට්ටම් සහ වරප්රසාද රැසක්.
අමතන්න
ගම්පහ - 0337534444 / 0723785127
මාතර - 0417534444 / 0764329379

