
The torch of the Paris Olympics is being carried in the streets of Paris these days and Mr. Tarshan Selvaraj, an award-winning bakery producer from France who was born in Sri Lanka, also had that opportunity yesterday.
Tarshan Selvaraj makes history as the first person of Sri Lankan origin to carry the Olympic torch.
In 2023, he rose to fame when he won the annual award for the best bakery in France, which produces the traditional baguette bread
පැරිස් ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව පැරිස් නුවර වීථිවල මේ දිනවල රැගෙන යන අතර ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් මහතාටද ඊයේ එම අවස්ථාව උදා වුණි.
තර්ශන් සෙල්වරාජ් ඉතිහාසගත වන්නේ ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු පුද්ගලයා ලෙසය.
2023 වසරේදී ඔහු ජනප්‍රියත්වයට පත් වූයේ ප්‍රංශයේ වාර්ෂිකව පවත්වන සාම්ප්‍රදායික බැගෙට් පාන් වර්ගය නිෂ්පාදනය කරන ප්‍රංශයේ හොඳම බේකරි නිෂ්පාදකයාට හිමි සම්මානය දිනා ගැනීමත් සමගය.
An Award-winning Website
for the Best SEO campaign of 2020,
SLIM DIGIS 2.0 Awards
Striving towards making Sri Lanka a better place to shop with great savings
