The best place to a Vacation in Ella Resort Myriad Star Ella
The best place to a Vacation in Ella

 රිසෝර්ට් මීරියඩ් ස්ටාර් ඇල්ල ප්‍රදේශයේ කුරුගම හි පිහිටි මනස්කාන්ත හෝටලයකි.

ඔබේ ආදරණීයයන් සමඟ විවේකීව සිටීමට සහ නිවාඩු නිකේතනය වටා ඇති ස්වභාව සෞන්දර්යය රස විඳීමට මෙය කදිම ස්ථානයකි.

කඳුකර දර්ශනය භුක්ති විඳිමින් අපගේ infinity pool එකේ කාලය ගත කිරීමට හෝ ඔබේ කාමරයේ බැල්කනියේ සිටම ඔබට සුන්දර කඳුකර දර්ශන හා

වනාන්තර දසුන් බලමින් , හෝ පිහිනුම් තටාකයට මුහුණලා විවේක සුවයෙන් කාලය ගත කළ හැකිය.

අපගේ ඔසු උයනේ සුන්දරත්වය විඳින අතර හොඳම සහ ප්‍රණීත ආහාර පාන රසවිඳින්න රිසෝර්ට් මීරියඩ් ස්ටාර් හිදී ඔබට පුළුවන්. 

ඔබේ නිදහස් කාලය තුළ ඇල්ල ප්‍රදේශයේ සුන්දර ස්ථාන නැරඹීමට හා සංචාරය කරන්න අමතක කරන්න එපා .

ඇල්ල ප්‍රදේශයේ නිවාඩුවක් ගත කිරීමට හොඳම ස්ථානය වන අපගේ නවතම පහසුකම් වලින් සමන්විත නිවාඩු නිකේතනය තුළ ඔබගේ නිවාඩුව ගත කරන්න අදම රිසෝර්ට් මයිරාඩ් ස්ටාර් වෙත පියනගන්න. 


Resort Myriad Star is a beautiful hotel located in Kurugama, Ella area

This is the ideal place to relax with your loved ones and immerse yourself in the beautiful nature that surrounds the resort.

Where you can experience the latest facilities and our friendly staff who makes sure that you enjoy your vacation in our resort.

Take a dip in our infinity pool while enjoying the mountain view or you can spend a relaxing evening in your room Balcony with an amazing mountain, jungle, or swimming pool view.

Take a stroll in our herb garden and taste the best food and refreshments our facilities has to offer and visit the beautiful locations in the Ella area in your free time.

Visit Resort Myriad Star today and enjoy the truest form of Hospitality and relaxation with the best place to a vacation in Ella 


For more information visit Click Here

March 25th 2021