සමට හිතකර ආයුර්වේදීය දෑත් පිරිසිදු කාරක දියරය... Beam Hela Osu Lanka (Pvt) Ltd
සමට හිතකර ආයුර්වේදීය දෑත් පිරිසිදු කාරක දියරය...

පවතින කොරෝනා අවදානම හමුවේ බොහොමයක් දෙනා දෑත් පිරිසිදුකාරක දියර භාවිතයට පුරුදු වී සිටිති. එමගින් විශබීජ වලින් ආරක්‍ෂාවුවත් දීර්ගකාලීනව භාවිතයෙන් සම වියළීම හා රැලිවැටීම විය හැක. එම තත්වය මගහැරීම සඳහා බීම් හෙළ ඔසු ලංකා පුද්ගලික සමාගම මගින් බීම් දෑත් පිරිසිදුකාරක දියර සමට හිතකර ආයුර්වේද ඖෂධ වර්ග කිහිපයක් එක්කොට නිෂ්පාදනය කර ඇත. එමගින් සම වියළීම, රැලිවැටීම හා දුර්වර්ණ වීම වලකා සමත් රැකගෙන විශබීජ වලිනුත් ඔබව ආරක්‍ෂා කරයි.

http://www.beamhelaosulanka.lk/product/beam-hand-sanitizer/


November 20th 2020