

ස්වර්ණමහල් වත්තල හා නුවර ශාඛා වෙතින් සැප්තැම්බර් මස 27 සිට 30 දක්වා දිනයන්හිදී ඔබගේ පැරණි හා පලුදු වූ රන් ආභරණ වෙළඳපොලෙහි පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්,
තවත් විශේෂ වට්ටම් සහ දීමනා රැසක්.
අමතන්න 0117534474 / 0773509982
ස්වර්ණමහල්,
ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

