findIt-logo
person-svg
For Advertising 077 1 43 77 07
findIt-logo

Diploma in Enterprise Business Management - University of Colombo

Diploma in Enterprise Business Management - University of Colombo
MORE ON THIS OFFER
Faculty of Management and Finance, University of Colombo

📚 ව්‍යවසායකත්ව සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව – 2026/27

දැන් අයදුම්පත් බාර ගැනේ!


🚀 ඔබේ ව්‍යාපාරික සිහිනයට දැක්මක් ලබාදෙන්න!

දැන්ම අයදුම් කරන්න – ඉදිරියේ විශිෂ්ට ව්‍යාපාරිකයෙකු වන්න!


🎓 පාඨමාලා විස්තර:

🕒 කාලය: වසර 1

🗓️ දේශන: ඉරිදා දිනයන්හි

🗣️ මාධ්‍යය: සිංහල

💰 පාඨමාලා ගාස්තුව: රු.150,000/-


📌 අයදුම් කිරීමේ ක්‍රමය:

1️⃣ පත්‍රිකාවේ උපදෙස් අනුව අයදුම්පත් ගාස්තුව රු.2,000/- ගෙවන්න

2️⃣ පහත ඇති Google පෝරමය පුරවන්න

🧾 ඔබගේ ගෙවීම් පත්‍රිකාවේ ස්කෑන් පිටපතක් එක් කරන්න


👉 අයදුම්පත් පෝරමය:

🔗 https://forms.gle/Ez7KHyxd7PTQJZaF8


📞 අයදුම්පත් සම්බන්ධයෙන් සියළු විමසීම් සඳහා පාඨමාලා සහකාර ඔස්සේ සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 අතර ලබාගත හැක.


📱 (071) 811 8582/ ☎️ 0112 501 293

Faculty of Management and Finance, University of Colombo

Faculty of Management and Finance, University of Colombo

location-icon Bauddhaloka Mawatha, Colombo, Sri Lanka
phone-icon 011 2 506354
web-icon http://mgmt.cmb.ac.lk/

Ask from Faculty of Management and Finance, University of Colombo