

ස්වර්ණමහල් රන් සැමරුම.
ස්වර්ණමහල් නුගේගොඩ ශාඛාව වෙතින් සැප්තැම්බර් මස 18, 19 සහ 20 යන දිනයන්හිදී කැරට් 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රැසක් මෙන්ම වැඩ කුලිය නොමැතිව චේන් මිලදී ගැනීමට මහඟු අවස්ථාවක්.
ඒ වගේම ඔබගේ පැරණි සහ පළුඳු වූ රන් ආභරණ සඳහාද ඉහළම මිලක්.
අමතන්න - 0117534465 / 0773785129

