

ඉතිරිය පොලී රහිතව ගෙවාගෙන යන්න
රාගම නගරයට කි.මී 1යි
කාර්යබහුල රාගම දුම්රියපොළ හරහා දිවයිනේ ඕනෑම ප්‍රධාන නගරවලට ක්ෂණික පිවිසුම
කඩවත නගරයට සහ අධිවේගී පිවිසුමට කි.මී 4යි
කෙරවලපිටිය අධිවේගී පිවිසුමට කි.මී 5යි
කොළඹ,ගම්පහ ,කඳාන,ජා ඇල සහ මිගමුව නගරවලට ක්ෂණික පිවිසුම
රාගම මහ රෝහල ඇතුළු පෞද්ගලික රෝහල් රැසක් රාගම සතුවීම
රාගම වෛද්‍ය පිඨයට ක්ෂණික පිවිසුම
ව්‍යායාම් මංතීරු
දරුවන් සඳහා වෙන්වුනු සෙල්ලම් උද්‍යානය

